'National Super League' තරඟ දෙකක් අද

පෙබ 04, 2022

    National Super League තරඟාවලියේ තරඟ දෙකක් අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.

    ඒ අනුව පළමු තරඟය දඹුල්ල කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර SSC පිටියේදී පැවැත්වෙයි.

    දෙවන තරඟය කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර P sara Oval ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    Latest News