ශ්‍රී ලංකන් සාක්ෂි දෙන්න රවී එයි

පෙබ 28, 2019

    අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් හා මිහින් ලංකා මූල්‍ය අක්‍රමිකතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණ තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 පෙබරවාරි 2019 14:53

    Latest News