ලක්ෂ 14ක සිගරට් වත්තල වෙළඳසැලකින් අල්ලයි

ජන 26, 2022

    තීරුබදු නොගෙවා රහසිගතව මෙරටට රැගෙන එනලද සිගරට් තොගයක් වත්තල - හැඳල ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

    මෙම ස්ථානයේ තිබී නීති නීතිවිරෝධී දුම්වැටි 23,000ක් තිබූ හමුව තිබේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 14ක් පමණ බවයි අප වාර්තාකරු පවසන්නේ.

    මෙම දුම්වැටි සමග අත්අඩංගුවට ගත් 43 සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වූ වත්තල පොලිසියට පොලීසියට බාර දී ඇත.

    Latest News