මුහුදුබඩ දුම්රිය ධාවනයට බාධා (ඡායාරූප)

පෙබ 28, 2019

    මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය  ධාවන කටයුතුවලට මේ වන විට බාධා එල්ල වී තිබේ. 

    ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක්  දකුණු කළුතර දී  පීළි පැනීම හේතුවෙන් බවයි, වාර්තා වන්නේ. පීලි පැනීම සිදුව ඇත්තේ උදෑසන 6.30ට පමණ.

    tr 001

    tr 002

    tr 003

    tr 004

    tr 005

    tr 006

    tr 007

    tr 008

    Last modified on බ්‍රහස්පතින්දා, 28 පෙබරවාරි 2019 11:23

    Latest News