නුවර - කොළඹ දුම්රිය හෙට (22) සිට...

නොවැ 21, 2021

    හෙට (22) සිට මහනුවර – කොළඹ දුම්රිය සේවා යළි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික දසනායක මහතා පවසයි.

    සීමාකිරීම් වලට යටත්ව දුම්රිය ධාවනයට පිටවර ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

    Latest News