මධූෂ්,අමල්,නදීමාල් අද යළි අධිකරණයට

පෙබ 28, 2019

    පාතාල කල්ලි නායක මාකඳුරේ මදූෂ් හා ඩුබාහි දී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද (28) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මීට පෙර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    Latest News