කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිලෙහි අඩුවීමක් (වීඩියෝ)

ජන 18, 2022
  • කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල සැලකිය යුතු මට්ටමින් පහත වැටී ඇති බව, එහි වෙළෙඳ සංගමය පවසනවා.

    එළවලු තොග බහුල වශයෙන් ලැබීම මෙයට හේතුව බවයි වාර්තා වන්නේ.

    Latest News