ලබන 18 තෙක් විදුලිය කප්පාදුවක් නැහැ; අමාත්‍ය ලොකුගේ...(වීඩියෝ)

ජන 16, 2022
  • ලබන 18 වැනිදා තෙක් විදුලිය කප්පාදු කිරීමක් සිදු නොවන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

    කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී, ඔහු මේ බව කියා සිටියා. ජාතික විදුලිබල පද්ධතියට පුද්ගලික අංශයේ විදුලිය ලබාදීමට ඇතැම්, පුද්ගලයන් උත්සහ දරමින් සිටිනවා. විදුලිය විසන්ධි කර ජනතාව අතර ගැටලුවක් නිර්මාණය කිරීම ඔවුන්ගේ උත්සාහය බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ, 2015 වසරෙන් පසු නිසි කලට විදුලි බලාගාර ඉදි නොකිරීම අර්බුදයට මූලික හේතුව බවයි.

    Latest News