ප්‍රදේශ කිහිපයකට 100mm ඉක්ම වූ වැසි

ජන 03, 2022

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව නැගෙනහිර පළාතේ, මඩකලපුව, අම්පාර, මාතලේ, පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඌව පළාතෙත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.

    සක්‍රීය ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී.

    Latest News