ගෑස් සිලින්ඩර පිපිරීම ගැන අවසන් වාර්තාව අද ජනාධිපතිට

දෙසැ 20, 2021

    මෙරට ගෑස් සිලින්ඩර ගිනිගැණීම් සහ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව වාර්තාවේ.

    එමෙන්ම ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සකස් කළ වාර්තාව ද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව ද වාර්තාවේ.

    ඒ අනුව අදාළ වාර්තාවේ ඇති කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

    Latest News