සියලු වර්ගයේ ගෑස් සිලින්ඩර් අද සිට වෙළෙඳපොළට

දෙසැ 06, 2021

    සියලු වර්ගයේ ගෑස් සිලින්ඩර්, මුතුරාජවෙල ගබඩා සංකීර්ණයෙන් අද සිට වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    ගෑස් තොග පරීක්ෂා කිරීමෙන් අනතුරුව, කොන්දේසි කිහිපයක් යටතේ ඒවා වෙළෙඳපොළට නිකුත් කරන බවයි, සමාගම කියා සිටියේ.

    Latest News