අත්‍යවශ්‍ය භාණ්ඩ 17කට ගැසට් නිවේදනයක්

නොවැ 04, 2021

    සීනි, පරිප්පු, අර්තාපල්, කුකුළු මස්, ලොකු ලූණු, තිරිඟු පිටි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

    ඒ අනූව අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03) සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ඊට අදාළව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

    Latest News