'31න් පසු බස් ධාවනය සාමාන්‍ය කාලසටහනට අනූව'

ඔක් 23, 2021

    ලබන 31 වැනිදායින් පසු සාමාන්‍ය කාලසටහන් යටතේ මගී බස් රථ සේවා ධාවනය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    බස්රථවල ගමන්කළ හැක්කේ මගී ආසන සංඛ්‍යාවට පමණක් බවයි ඔහු කියා සිටියේ.

    Latest News