'සියලු පාසල්වල ප්‍රාථමික අංශ සඳුදා විවෘත කිරීමට සූදානම්'

ඔක් 23, 2021

    දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ ලබන සඳුදා විවෘත කිරීමට සියල්ල සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

     

    Latest News