දිලුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍යඅමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

මැයි 03, 2021

    ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    දිලුම් අමුණුගම මහතා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයද දරයි.

    Latest News