අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සඳහා තුන්වැනි මාත්‍රාවක් (වීඩියෝ)

ඔක් 09, 2021
  • අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සඳහා තුන්වැනි මාත්‍රාවක් ලෙස ලබාදීමට ෆයිසර් එන්නත් මිලියන 14.5 ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඇනවුම් කර ඇති බවට රාජ්‍ය  අමාත්‍ය  මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා

     

     

    .

    Last modified on සෙනසුරාදා, 09 ඔක්තෝබර් 2021 20:12

    Latest News