සියලු ආර්ථික මධ්‍යස්ථාන ලබන 9 සහ 10 විවෘත කෙරේ

සැප් 06, 2021

    දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ යළි සැප්තැම්බර් 9 සහ 10 දෙදින විවෘත කිරීමට නියමිතය.

    එළවළු, පළතුරු හා අනෙකුත් අත්‍යාවශ්‍ය පරිභෝගික ද්‍රව්‍ය තොග වශයෙන් අලෙවි කිරීම සඳහා මේ තීරණය ගෙන තිබේ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශ්‍ය ඒ් බව නිවේදනය කරයි.

    Latest News