ලංකා සතොස නවතම ශාඛාවක් මහරගමට

සැප් 06, 2021

    පාරිභෝගික ජනතාවට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළ ගණන් යටතේ ලබා දීම සඳහා පූර්ණ රාජ්‍ය මැදිහත් වීම තුළින් ක්‍රියාත්මක වන ලංකා සතොස නවතම ශාඛාවක් අද දින මහරගම නගරයේදී විවෘත කෙරිණි.

    එහිදී අදහස් දැක්වූ ලංකා සතොස ආයතනයේ සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ප්‍රකාශ කළේ මහරගම ප්‍රදේශයේ ජනතාවට මෙතුළින් විශ්වාසනීයත්වයෙන් යුතුව භාණ්ඩ ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇති බවයි.

    Latest News