ආර්ථික මධ්‍යස්ථාන හෙට - අනිද්දා විවෘතයි

අගෝ 31, 2021

    දිවයින් පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා (02) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබේ.

    පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව ආහාර සැපයීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News