නිරෝධායන නීති කැඩූ 123ක් අත්අඩංගුවට

ජූලි 28, 2021

    නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 123 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 52,401 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News