උසස් පෙළ හා ශිෂ්‍යත්ව දරුවන්ට දැනුම් දීමක්

අගෝ 27, 2021

    2021 උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන්  කරයි. 

     

    Latest News