උපාධිදාරීන්ගේ විරෝධතාව විසුරුවන්න කඳුළු ගෑස්

පෙබ 13, 2019

    රැකියා විරහිත උපාධිදාරීන්ගේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    විරෝධතාව හේතුවෙන් ගාලු මුවදොර පාර, කොළඹ කොටුව හා ලෝටස් වටරවුම දක්වා මාර්ගය වසා දමා තිබේ. කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කෙරිණ. වසර කිහිපයක් තිස්සේ තමන් රැකියා නොමැතිව පීඩා විඳින බවයි, උද්ඝෝෂකයින් පවසන්නේ. එළඹෙන අයවැයෙන් තම ගැටළු විසඳීමට කටයුතු කරන මෙන් ඔවුන් ඉල්ලා සිටියි.

     

    Latest News