ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

කොවිඩ් ධනාත්මක මගීන් සිය ගණනක් සහිත නෞකාවක් ආසාදන රැල්ලකට ගොදුරු වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි නැංගුරම්ලා ඇත.

‍අමෙරිකාවේ කොරෝනා වසංගතය අවසන් බව, ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කර සිටිනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොරෝනා වෛරසය වැලඳී ඇති බවට ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සිව්වන මාත්‍රාව (බූස්ටර් දෙවැනි මාත්‍රාව) ලබාදීම අද සිට ආරම්භ කෙරේ.

තවත් කොවිඩ් වෛරස ප්‍රභේදයක් ඉන්දියාවෙන් වාර්තා වී ඇත.

කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්...

පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

කොවිඩ් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 133 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා අනුව, කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් අනතුරුව ගෝලීය වශයෙන් වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් පිරිස පසුගිය දා වාර්තා වුණා.

Latest News