තවත් ආසාදිතයින් 1,406ක්

අගෝ 03, 2021

    කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 1,406 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 315,175ක් දක්වා ඉහළගොස් ඇත.

    Latest News