අද (27) කොවිඩ් මර්දන එන්නත් ලබාදීම මධ්‍යස්ථාන 220කදී

ජූලි 27, 2021

    'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (27) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

    ඒ අනූව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 18ක් ආවරණය වන පරිදි ස්ථාන 220කදී සිදුකෙරේ.

    එම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු පහතින්…

    vax11

    2vax

    vax3

    vax4

    Latest News