නිරෝධායන රීති උල්ලංඝනය කළ 266 ක් අත්අඩංගුවට

ජූලි 09, 2021

    ගත වූ පැය 24ක කාලය තුළ නීරෝධායන රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පුද්ගලයන් 266ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරන පරිදි නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 48808ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News