මහනුවර, ගම්පොළ, කුලියාපිටිය යන ප්‍රදේශවලින් වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර ප්‍රදේශයෙන් 67 දෙනකු, ගම්පොල ප්‍රදේශයෙන් 56 දෙනකු, හා කුලියාපිටිය ප්‍රදේශයෙන් 43 දෙනකු වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 45532ක් අත්අඩංගුවට ගෙන ඇත.
පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් පළාත් අතර සංචාරය කිරීමට පැමිණි පුද්ගලයන් 86 දෙනකු ඊයේ දිනයේ හරවා යැවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.