රැඳවියන් 93 දෙනෙකුට ජනාධිපති සමාව

ජූනි 24, 2021

    පොසොන් පොහොය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 93 දෙනෙකුට ජනාධිපති සමාව හිමිව තිබේ.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඩුවම් ලබා සිටි රැඳවියන් 16 දෙනෙකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ද ඒ අතර වන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ. 

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජූනි 2021 17:36

    Latest News