රැඳවියන් 146 දෙනෙකුට හෙට ජනපති සමාව..

පෙබ 04, 2021

    රැඳවියන් 146 දෙනෙකුට අද (04) නිදහස හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ, අදට යෙදෙන 73වන නිදහස් දිනය වෙනුවෙන් පිරිනැමෙන විශේෂ ජනාධිපති සමාව යටතේදී බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Latest News