තවත් ආසාදිතයින් 1,639කට සුවයි

ජූනි 24, 2021

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) පිටවගොස් තිබේ.

    ඒ අනූව කොවිඩ් ආසාදිතව මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 212,825ක් දක්වා ඉහළගොස් ඇත.

    Latest News