ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ලෙස ජූලී චන්ග් නම් කෙරේ

ජූනි 16, 2021

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ, අමෙරිකානු නව තානාපති ලෙස ජූලී චන්ග් Julie Jiyoon Chung නම් කර තිබේ.

    ජූලී චන්ග් මහත්මිය ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයිනේ ද තානාපති ලෙස නම් කර තිබේ.

    Latest News