ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී වශයෙන් කටයුතු කරනු ලබන ජූලි ජේ. චන්ග් (Julie J.Chung) මහත්මිය ඊයේ (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය අතර හමුවක් අද (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ඉදිරියේදී සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මැතිනිය විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවී සමුගත්තාය.

අපනයන සදහා පහසුකම් සැලසීම ව්‍යවසායකත්ව දිරිගැන්වීම් සහ ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම යන අංශ සදහා නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නම් ශ්‍රී ලංකාවට ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කර ගතහැකි බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අලීනා බිී. ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ, අමෙරිකානු නව තානාපති ලෙස ජූලී චන්ග් Julie Jiyoon Chung නම් කර තිබේ.

යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත අමෙරිකාව පනවා ඇති සංචාරක තහනම පිළිබඳව කරුණු විමසීමට මෙරට අමෙරිකානු තානාපතිවරිය විදේශ සබඳතා අමාත්‍යාංශයට කැඳවා තිබේ.

Latest News