පූර්ණ සුවය ලැබූ 2014 දෙනෙකු රෝහල්වලින් අද පිටව ගියේය. ඒ අනුව, රෝගය වැළඳී පූර්ණ සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 192478ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 33027 දෙනෙකු ඇතුළත්.
කොවිඩ්-19 රෝගය වැළඳුණු 1843 දෙනෙකු අද හඳුනා ගනු ලැබීය.