කොරෝනා මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් (වීඩියෝ)

ජූනි 14, 2021
  • කොරෝනා ආසාදිත මරණ පැය 48ක් ඇතුළත වාර්තා කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    ඔහු කියා සිටියේ එය අද සිට ක්‍රියාත්මක බවයි.

    Last modified on සදුදා, 14 ජූනි 2021 13:04

    Latest News