මෙරටින් තවත් කොරෝනා මරණ 209ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,157ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිත මරණ පැය 48ක් ඇතුළත වාර්තා කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ දිනයේ දී තවත් කොරෝනා ආසාදිත මරණ 29ක් වාර්තා වී තිබේ.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ (29) කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගයි.

ගෝලීය වශයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හැත්තෑ හත් ලක්ෂ තිස් නව දහස් අටසිය තිස් එකක්.

Latest News