මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 300 ඉක්මවයි

ජන 30, 2021

    මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ (29) කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගයි.

    මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 305කි.

    ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 8 කොළොන්නාව, පානදුර, ගාල්ල, කළුතර, මොරටුව, පිළියන්දල, සයින්දමරුදු සහ රත්නපුර යන ප්‍රදේශවලින් වාර්තා වුණි.

    110

    Last modified on සෙනසුරාදා, 30 ජනවාරි 2021 09:09

    Latest News