සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද - හෙට විවෘතයි

ජූනි 08, 2021

    දිවයිනේ සියලුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණක් අද විවෘත කෙරිණ.

    ඒවා හෙට දිනයේ ද විවෘත කර තැබීමටයි, පියවර ගෙන ඇත්තේ.

    සංචරණ සීමා කාලසීමාවේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව බෙදාහැරීම මෙහි අරමුණයි.

    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව වෙළෙඳාම් සිදුකරන ලෙසයි, රජය දැනුම් දෙන්නේ.

    Latest News