ඉතාලිය, ශ්‍රී ලාංකිකයින්ට පැනවූ තහනම දීර්ඝ කෙරේ

මැයි 31, 2021

    ශ්‍රී ලංකාව ,ඉන්දියාව හා බංගලාදේශය යන රටවල සිට ඉතාලියට ඇතුළු වීමට පනවා තිබූ තහනම ජුනි 21 දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි.

    නමුත් මෙම නීතිය ඉතාලි ජාතිකයන්ට බලාත්මක නොවන බව එරට නිවේදනය කරයි.

    කොවිඩ් පාලනය සඳහා මුල්වරට එම තහනම ඉතාලි බලධාරීන් විසින් අප්‍රේල් මස අග භාගයේදී පනවනු ලැබීය.

    Latest News