සංචරණ සීමා ලිහිල් නොකර ජුනි 7 වැනිදා තෙක් අඛණ්ඩව

මැයි 28, 2021

    දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනිදා අලුයම 4.00 වැනිදා තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව 31 වැනිදා සහ 4 වැනිදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇති.

    මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට නියමිතයි.

    Latest News