පළාත් අතර සංචරණ සීමා දීර්ඝ කෙරේ

ඔක් 08, 2021

    දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී එම තීරණයට එළඹි බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    Latest News