දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කෙරේ

මැයි 08, 2021

    වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 03 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

    පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන තීරණ ගෙන ඇති බවයි, යුධ හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ඒ අනූව,

    *ගම්පහ දිස්ත්‍රික්කයේ

    -කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම

    -වත්තල ග්‍රාම නිලධාරී වසම්

    -හේකිත්ත ග්‍රාම නිලධාරී වසම

    -පල්ලියවත්ත උතුර ග්‍රාම නිලධාරී වසම

    -කෙරනගපොකුන ග්‍රාම නිලධාරී වසම

    -ගල්උඩපිට ග්‍රාම නිලධාරී වසම

    -මත්තුමගල ග්‍රාම නිලධාරී වසම

     

    *කළුතර දිස්ත්‍රික්කයේ

    කළුතර දකුණ පොලිස් වසමේ

    -විජිත මාවත ග්‍රාම නිලධාරී වසම

     

    කළුතර උතුර පොලිස් වසමේ

    -බෝසිරිපුර කොටස ග්‍රාම නිලධාරී වසම

    -මහවස්කඩුව උතුර ග්‍රාම නිලධාරී වසම

     

    මතුගම පොලිස් වසමේ

    -කොරටුහේන ගම ග්‍රාම නිලධාරී වසම

     

    *යාපනය දිස්ත්‍රික්කයේ

    යාපනය පොලිස් වසමේ

    -කොඩිකාමම් මධ්‍යම ග්‍රාම නිලධාරී වසම

    -කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරී වසම

     

     

     

    Latest News