කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් වැසේ

අප්‍රේ 27, 2021

    පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30 වැනිදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

    පවතින 'කොවිඩ් -19' අවදානම සළකා එම තීරණය ගත් බව සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

    Last modified on අඟහරුවාදා, 27 අප්‍රේල් 2021 11:47

    Latest News