අගමැතිතුමා UNESCAP කොමිසම අමතයි

අප්‍රේ 26, 2021

    අගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ආසියා පැසිෆික් කලාපය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිසම ඇමතුවා.

    අග්‍රාමාත්‍යවරයා එහි 77 වැනි සැසිවාරයට සම්බන්ධ වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කමින් තිරසාර සංවර්ධන අරමුණු සාක්ශාත් කර ගැනීම සඳහා රජය දැඩි ලෙස කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළා.

    මෙවර සැසිවාරයේ තේමාව ආසියාවේ සහ පැසිෆික් කලාපයේ කලාපීය සහයෝගීතාව තුළින් අර්බුදයන්ගෙන් ආපසු ගොඩනැගීමය යන්නයි.

    Latest News