බීමත් රියදුරන් සොයා විශේෂ අදත් මෙහෙයුමක්

අප්‍රේ 19, 2021

    බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (18) දින 12.00 සිට ආරම්භ කළ විශේෂ මෙහෙයෙුම අද (19) පෙරවරු 06.00 දක්වා ක්‍රියාත්මකයි.

    අධිවේගී මාර්ග ඇතුළු සියලු මාර්ග ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    මේ අතර අධිවේගී මාර්ග ආශ්‍රිතව නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව අද දිනයේත් විශේෂ අවධානයක් යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

    Latest News