බීමත් රියදුරන් 758ක් අත්අඩංගුවට

අප්‍රේ 15, 2021

    ගතවූ පැය 24ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් වලින් බීමත් රියැදුරන් 758දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඊයේ (14) දිනය තුළ සිදුවූ මාර්ග අනතුරු වලින් පුද්ගල මරණ 10ක් සිදුව ඇති බවයි.

    Latest News