බීමත්ව රිය පැදවීම හේතුවෙන් ඊයේ (15) දිනය තුළ මාරක රිය අනතුරු දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (18) දින 12.00 සිට ආරම්භ කළ විශේෂ මෙහෙයෙුම අද (19) පෙරවරු 06.00 දක්වා ක්‍රියාත්මකයි.

ගතවූ පැය 24ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් වලින් බීමත් රියැදුරන් 758දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News