කුරුණෑගල,හිරිපිටිය ප්‍රදේශයට සංචරණ සීමා

අප්‍රේ 19, 2021

    ඒ කොවිඩ් 19 ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන්. 

    කුරුණෑගල, හිරිපිටිය, තිත්තවැල්ගාල්ල ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබේ.

    පුද්ගලයින් 72 දෙනෙකුට සිදුකළ PCRපරීක්ෂණවලදී මෙම නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි, කුඹුක්ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා සඳහන් කළේ.

    Latest News