වගා ළිඳට වැටුණු වන අලියා ගොඩට

අප්‍රේ 18, 2021

    වැලිකන්ද, කාලිංගවිල සිවිල් ආරක්‍ෂක බලකා කඳවුරේ වගා ළිඳකට ඇඳ වැටුණු වන අලියෙකු විශාල පරිශ්‍රමයකින් අනතුරුව ගොඩ ගැණින.

    පසුව වන අලියා සියඹලාවැව රක්‍ෂිතයට මුදා හැර තිබේ.

    Latest News