CIDය නාලකගෙන් දිගටම ප්‍රශ්න කරයි

ඔක් 25, 2018

    හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් මේ වන විටත් ප්‍රශ්න කෙරෙමින් පවතී.

    ඔහු අද දින ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ පස්වැනි දිනටයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදු කෙරන පරීක්ෂණයට අදළව ප්‍රකාශයක් ලබා දීමට ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

    මීට පෙර අවස්ථා තුනකදී පැය 9 බැගින් ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ඔක්තෝබර් 2018 16:14

    Latest News