'කොවිඩ් 19' ආසාදිත සිරියානු ජනපති සුව අතට

මාර් 31, 2021

    සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් සහ ඔහුගේ බිරිඳ අස්මා කොවිඩ් 19 ආසාදිතව සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    සිරියානු ජනපතිට හා ආර්යාවට පසුගිය මාර්තු 08 වැනිදා කොවිඩ් ආසාදිත බව තහවුරු විය.කෙසේ වෙතත් ඔවුන්ගේ තතත්වය බරපතල නොවූ බව වාර්තා වෙයි.

    Last modified on බදාදා, 31 මාර්තු 2021 11:56

    Latest News